දැනුම

කජු කියන්නේ sex වලට හොඳ කෑමක්

කජු කියන්නේ sex වලට හොඳ කෑමක්ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරලා, ලිංගික අවයව ඇතුළු ඕනෑම ආකාරයක ශක්තිය නිපදවීමට කජු කියන ආහාරය බොහොම වැදගත් වෙනවා.

රුධිරනාල වල වැඩි නම්‍යශීලීත්වයක් ඇතිකරන්න පුළුවන් ආහාරයක් තමයි කජු. විශේෂයෙන්ම Zinc- Cashews කියන රසායනික ද්‍රව්‍ය කජු වල අඩංගු නිසා රුධිර නාල හරහා ලිංගික අවයව වෙත ඒවා රැගෙන ගොස් වැඩි ශක්තියක් නිපදවීමට පුළුවන් වෙනවා. ඊට අමතරව මාංශ පේශී ශක්තිමත් කරන්නත් කජුවල රසායනික සංයුතියෙන් ලොකු මෙහෙයක් ඉටු වෙනවා.

විශේෂම කාරනාව තමයි කජු කන අයගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය හොඳින් නිපදවීම. ටෙස්ටොස්ටෙරෝන් හොඳින් නිපදවෙනවා කියන්නේ ලිංගික හැකියාව ඉතාම හොඳයි කියන එක.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි