දැනුම

ගුද සංසර්ගයට කැමති වීම මානසික ලෙඩක් ද?

[vc_row][vc_column][vc_column_text]ගුද සංසර්ගයට කැමති වීම මානසික ලෙඩක් ද?ගුද සංසර්ගය අස්වාභාවික දෙයක් කියලයි හුඟක් අය හිතන්නේ. ඇත්තටම එක අස්වාභාවිකද? අස්වාභාවික නම් ඒක යම්කිසි රෝගී තත්වයක් නිසා ඇතිවෙන ආසාවක්ද කියන එකයි අපි මේ සටහනෙන් කියන්නේ.

සරලවම කිව්වොත් ගුද සංසර්ගය කියන්නේ කොහෙත්ම අස්වාභාවික ලිංගික කටයුත්තක් නෙමෙයි. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. බොහෝ අය ගුද සංසර්ගයට කැමති ඒ අයට යෝනි සංසර්ගයට වඩා සතුටක් ගුද සංසර්ගයෙන් ලැබෙන නිසයි. ඒ වගේම තමයි ගුද සංසර්ගය බොහෝ දුරට වැඩිපුරම ජනප්‍රිය සමලිංගික පිරිමි පුද්ගලයන් අතරේ. මොකද ඒ අයට සාමාන්‍ය යෝනි සංසර්ගයක් කරන්න පුළුවන් කමක් නැහැනේ. ඉතින් ගුද සංසර්ගය කියන්නේ කොහෙත්ම මානසික රෝගයක් නිසා ඇතිවෙන ආශාවක් හෝ අස්වාභාවික ලිංගික ක්‍රියාවක් නෙමෙයි.

ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය අඩු කම සහ ලිංගික දැනුමට භය මුල්බැසගෙන තියෙන නිසා යෝනි සංසර්ගය හැර අනිත් සෑම ලිංගික ක්‍රියාවක්ම අස්වාභාවිකයි කියලා හිතාගෙන ඉන්නවා. ඒත් වෛද්‍ය විද්‍යාත්මකව අස්වාභාවික ලිංගික හැසිරීම් කියලා වෙන් කර තිබෙන ලිංගික ක්‍රියා හැර අනෙකුත් ඒවා අස්වාභාවිකයි කියලා කියන්න කොහෙත්ම බැහැ. සමහරවිට සමහර පුද්ගලයන් සාමාන්‍ය ලිංගික ක්‍රියාවලට අසාමාන්‍ය ලෙස ඇබ්බැහි වීම මානසික රෝගයක් වියහැකි නමුත් සාමාන්‍ය නිරෝගී පුද්ගලයන් අස්වාභාවික නොවන ලිංගික ක්‍රියා කිරීම මානසික විකෘති තාවක් කියලා නම් කරන්න පුළුවන් කමක් නැහැ.

ගුද සංසර්ගය ගැන අපගේ වෙබ් අඩවියේ පළ වුනු ඉතා පැහැදිලි විස්තර කිහිපයක් පහත buttons click කරලා ඔබට කියවන්න පුළුවන් කම තියෙනවා.[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_btn title=”දැනගෙන කලොත් රස ගඟුලකි ගුද සංසර්ගය (ලිපිය කියවන්න මෙතැන click කරන්න)” color=”danger” align=”center” link=”url:https%3A%2F%2Fsexedu.lk%2Fabout-anal-sex%2F|||”][/vc_column][/vc_row][vc_row][vc_column][vc_btn title=”ගුද සංසර්ගයේ අවදානම් තත්ත්ව අවම කර ගන්න මේ සටහන කියවන්න (ලිපිය කියවන්න මෙතැන click කරන්න)” color=”warning” align=”center” link=”url:https%3A%2F%2Fsexedu.lk%2Flower-the-risk-of-buggery%2F|||”][/vc_column][/vc_row][vc_row][vc_column][vc_btn title=”ගුද සංසර්ගය පහසු කරන ඉරියව් 10ක් (ලිපිය කියවන්න මෙතැන click කරන්න)” color=”orange” align=”center” link=”url:https%3A%2F%2Fsexedu.lk%2Fanal-sex-position%2F|||”][/vc_column][/vc_row]

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි