දැනුම

ශිෂ්ණය කුඩා අයට හොඳ ලිංගික ඉරියව් 06ක්

අපි මේ සටහනෙන් කතා කරන්නේ ශිෂ්ණය කුඩා වුවත් හොඳ අඹු සැමි ලිංගික එක්වීමක් පවත්වාගෙන යන්න වඩාත් සුදුසු ඉරියව් කිහිපයක් ගැන. අපි කලින් ලිපියක මානව පුරුෂ ලිංගය ගැන කතා කළා. ඒ ලිපිය “මානව පුරුෂ ලිංගය ගැන” ‘මෙතැන click කරලා’ ඔබට කියවන්න පුළුවන්. ඒ වගේම පුරුෂයන්ට පිහිටන ශිෂ්ණ වර්ග කිහිපයක් ගැනත් අපි සටහනක් තැබුවා. ඒ සටහනත් “පුරුෂ ලිංග වර්ග 08ක්” ‘මෙතැන click කලාම’ ඔබට කියවන්න පුළුවන්. ඒ සටහන් වල සඳහන් වුන විදියට සාමාන්‍යයෙන් ශිෂ්ණයේ අවම දිග අඟල් 2.5ක් තිබුනම ඇති. ඒ ප්‍රමාණය ඔබට තිබෙනවා නම් දුක් වෙවී ඉන්න ඕනේ නැහැ.

01. Knees to chest

Knees to chest

ඔබේ සහකාරියගේ දෙපා ඔබේ කරට ගෙන, ඇයව උඩුබැලි අතට තබා යෝනි සංසර්ගය කිරීමෙන් ඇයගේ යෝනි මාර්ගය තුලට ඔබගේ ශිෂ්ණය හොඳින් ඇතුළු කරන්නට පුළුවන් වෙනවා. මෙම ඉරියව්ව ඔබගේ සහකාරියටත් බොහොම පහසු ඉරියව්වක්.


02. Man’s Best Friend (Doggy style)

Man’s Best Friend

මෙම ක්‍රමය වඩා සුදුසු වන්නේ ගුද සංසර්ගයක් සඳහා. මොකද මේ ආකාරයෙන් යෝනි සංසර්ගයක් කිරීමට ශිෂ්ණය තරමක් දිගු වෙන්න ඕනේ.


03. Face off

Face off

මෙම ක්‍රමයත් ශිෂ්ණය සෘජුව තබා ගනිමින් ලිංගික එක්වීමකට වඩාත් සුදුසු වෙනවා. කෙටි ශිෂ්ණයක් ඇති කෙනෙකුට මෙම ක්‍රමය මගින් සහකාරියගේ යෝනිය තුලටම ශිෂ්ණය හොඳින් ඇතුළු කිරීමට හැකියාව ලැබෙනවා.


04. Cowgirl

Cowgirl

පුරුෂයා පෙරලී සිටිද්දී ඒ මත හිඳගෙන සංසර්ගයේ යෙදීමත් කෙටි පුරුෂ ලිඟු තිබෙන අයට හොඳ ආශ්වාදයක් ගෙන දෙන්නක්.


05. Seashell

Seashell

සහකාරිය ඇඳේ දිගා කොට කකුල් ඉහලට එසවීමෙන් යෝනි මාර්ගය හොඳින් විවර වෙනවා. එවිට කෙටි පුරුෂ ලිඟුවක් වුවත් හොඳින් යෝනි මාර්ගයට ඇතුලත් කළ හැකියි.


06. Upstanding Citizen

Upstanding Citizen

මෙම ක්‍රමයෙනුත් හොඳින් ශිෂ්ණය යෝනි මාර්ගයට ඇතුලත් කළ හැකි වෙනවා. එවිට ශිෂ්ණය අවම ප්‍රමාණයේ තිබීම ප්‍රමාණවත්. ඉතා දිගු ශිෂ්ණ සෑම විටම අවශ්‍ය නැහැ. ඒ පිලිබඳ සිතා දුක් වෙනවා වෙනුවට මෙම ඉරියව් වලින් තෘප්තියක් ලබා ගැනීමට හැකියි.

කෙසේ වුවත් ශිෂ්ණය කුඩා කෙනෙකු සහ තම සහකාරිය අතර හොඳ අවභෝදයක් තිබිය යුතු වෙනවා. මොකද සමහරවිට සහකාරියගේ බලාපොරොත්තුව හෝ හැඟීම වෙනස් විය හැකියි. නමුත් මෙම ඉරියව් වලින් හොඳ ආශ්වාදයක් ලබාගත හැකි බව සහකාරිය තේරුම් ගත යුතු වෙනවා වගේම පුරුෂයාත් ඇයව සතුටු කළ යුතු වෙනවා. මේ සඳහා ඇයගේ සහයෝගයත් වඩා වැදගත්.

Tags

One Comment

  1. වැඩී වේලාවක් ලීංගීකව ඉන්න වේලද පෝලේන් ගත හැකී ඖෂද මොනවද.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + sixteen =

සබැඳි ලිපි

Back to top button
Close