වීඩියෝ

සංක්‍රාන්ති ලිංගික සොයුරියක සමග ලංකාවේ මාධ්‍ය ආයතනයක් සිදුකළ ප්‍රථම විවෘත සාකච්ඡාව – Over the Shoulder

“පන්ති කාමරයක් මැද්දේ, ළමයි ගොඩක් ඉන්න තැනක තමා මේ අවවාදය දෙන්නේ, ලැජ්ජා නැද්ද eye-brows හදන්න, ඔහොම ගෑණු ළමයෙක් වගේ හැසිරෙන්න එපා.. හරිම අපහසුතාවයට පත්වෙන විදියට තමා ඒ දේවල් කියන්නේ..”

“පාසල් කාලේ මට ඉංග්‍රීසි වචනයක්වත් කතා කරන්න බැරි වුණා. මොකද කතා කලොත් මාව බයිට් වෙනවා. ලිවීමේ හැකියාව පොලිෂ් කරලා ගත්ත ගුරුවරිය මාව පන්තියෙන් කොන් වෙන බව අඳුන ගත්තා, එතුමිය පුද්ගලිකව සතියට දවසක් පාසල් වේලාවෙන් පස්සේ පය දෙකක් මට ඉංග්‍රීසි ක්ලාස් එකක් කළා. මගේ ජිවිතයේ මට වෙන ගුරුවරු එහෙම උදව් කරලා නැහැ. අදටත් ආසාවෙන් ඉන්නවා ඒ ගුරුතුමියව මුණ ගැහිලා කකුල් දෙක අල්ලලා වඳින්න..”

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − 18 =

Back to top button
Close