සමාජ

පියුමිට, ටීනාට තියෙන්නේ ‘ප්‍රදර්ශන කාමය’ කියන මානසික රෝගයද?

පියුමි හංසමාලි, ටීනා, ජැක්සන්ගේ දුව, අමායා අධිකාරි ඇතුළු තවත් බොහෝ නිලියන් පිරිසක් පහුගිය දවසක උපන්දින සාදයකදී තමන්ගේ ඇඟ පෙන්න ඇඳගෙන ඇවිල්ලා ලොකු කතා බහක් ඇති කළා. බැරි වෙලාවකවත් ඔය විදියට පිරිමි කෙනෙක් ඔතැනට ගියා නම් තත්වය හුඟක් වෙනස් වෙන්න ඉඩ තිබුනා. මොකද පිරිමි කෙනෙක් භාගෙට ඇන්දොත් එතැන ඉන්න කාන්තාවන් අතින්ම ගුටි කෑමට නියමිත නිසා. හැබැයි කාන්තාවෝ අඩ නිරුවත් වුනාම ඒක ගොසිප් එකක් විදියට ව්‍යාප්ත වුනා වගේම පුහු සංස්කෘතිය ඔලුව උඩ තියාගෙන කෑ ගහන අයටත් හොඳ මාතෘකාවක් වුනා.

ඒ වගේම මේ බාගෙට ඇඳගෙන ප්‍රසිද්ධ තැන් වල හැසිරෙන එක මානසික රෝගයක් කියලත් සමහරු කිව්වා. ඒ තමයි ප්‍රදර්ශන කාමය. සාමාන්‍යයෙන් ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ නිලියන් මේ විදියට විලාසිතා කරනවා. හැබයි අපේ රටේ බහුතරයක් නිලියන් විලාසිතාවට අමතරව තමන්ගේ ශරීරය නිරාවරණය කරගන්න බොහොම උත්සහයක් දරනවා කියලා නම් පෙනෙන්නට තියෙනවා. හැබැයි ඒක මානසික රෝගයක් කියලා අපිට හරියටම කියන්න බැරි අපි ඒ ගැන වෛද්‍ය පර්යේෂණ කරලා නැති නිසා.

කොහොම වුනත්,

පාරවල් වල පාලු තැන් වල බාගෙට ඇඳගෙන තමන්ගේ ඇඟ පසඟ පෙන්වා වින්දනයක් ලබා ගන්නා ගැහැණු ඔබ දැකලා ඇති
බසයේ දුම්රියේ හෝ වෙනත් පොදු ස්ථාන වල තමන්ගේ ලිංගේන්ද්‍රිය පෙන්වන පිරිමි ඔබ දැකලා ඇති
ඔබ නේවාසිකාගාරයක ජීවත් වූ කෙනෙකු නම් එහිදීත් තම ලිංගික අවයව පෙන්වමින් සන්තර්පණය වන පුද්ගලයන් ඔබ දැක ඇති

ඡායා රූප – විකිපීඩියා නිදහස් විශ්වකෝෂයෙන්

 

මෙවැනි පුද්ගලයන් ප්‍රදර්ශන කාමය (exhibitionistic sex ) නම් රෝගයෙන් පෙළෙනවාද කියලා හරියටම අපිට කියන්න වෙන්නේ වෛද්‍ය නිගමනයකින් විතරයි. මොකද ඒ අය එළිපිට අඩ නිරුවතින් හැසිරුනත් අවසානයේ ඔවුන් ඒ මඟින් සුරාන්තයට පත් වෙනවා නම් විතරයි ඔවුන්ට ප්‍රදර්ශන කාමය නැමැති මානසික රෝගය තියෙනවා කියලා නිගමනය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක බාගෙට නිරුවත එළියේ දාගෙන ඉන්න කෙනෙකු දිහා බලලා අපිට හිතන්න පුළුවන් වුනත්, නිගමනය කරන්න අයිතියක් නැහැ.

නිලියන් සහ නිරූපිකාවන්ගේ ප්‍රදර්ශන කාමය ලෙස හඳුනා ගත් අවස්ථා කිහිපයක්

 

නමුත් පියුමිලා, ටීනාලා, අමායාලා සහ එදා උපන්දින පාටියට ඇවිත් හිටපු ගැහැණු බහුතරයක් දිහා බැලුවම කාටහරි එහෙම හිතුනා නම් ඒක අසාධාරණ නැහැ. මොකද ඔය උපන්දින පාටිය තිබුනත් නැතත් facebook එකේ වුනත් ප්‍රසිද්ධිය වෙනුවෙන් බාගෙට නිරුවත් වෙන්න හෝ සම්පුර්ණයෙන් නිරුවත් වෙන්න වුනත් ඒ අය දෙපාරක් හිතන්නේ නැහැ. මොකද කෙනෙකුගේ මානසික තත්වය විතරක් නෙමෙයි උගත් කමත්, විනයත් ඔය දේවල් වලට බලපානවා. ඉතින් හොඳම දේ තමයි ඒක විලාසිතාවක් කියලා සරලව හිතන එක.

හැබැයි තමන්ගේ ඇඟ ප්‍රසිද්ධියේ පෙන්නලා වින්දනයක් ලබාගන්න ඔබටත් හිතෙනවා නම් කරන්න තියෙන හොඳම දේ තමයි මානසික වෛද්‍යවරයෙක් හමුවෙලා, ප්‍රදර්ශන කාමය කියන මානසික රෝගය තමන්ට තියෙනවද කියලා දැනගෙන, තියෙනවා නම් ඒකට ප්‍රතිකාරයක් ගන්න එක. නැත්නම් ඔබගේ අසහනය නිසා අපහසුතාවයට පත් වන්නේත් ඔබමයි.

Students mooning at Stanford University, intended as both an unspecified protest and also a world record attempt of the greatest number of people simultaneously mooning others
Tags

One Comment

  1. පියුමි, ටීනා, අනුන්ගේ මිනිස්සු හොරාකන අමායා, මොලේ නැති ශනුද්රි ඇතුළු *ස කමේ යන අවලං නිලියන් යයි කියා ගන්නා මානසික රෝගීන් සියල්ලෙනි. කරුණාකර ප්‍රතිකාර ගන්නේ නම් මැනවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × one =

සබැඳි ලිපි

Back to top button
Close