දැනුම

ශිෂ්ණය ශක්තිමත් කරගැනීමට සරල ව්‍යායාමයක්

ශිෂ්ණය ශක්තිමත් කරගැනීමට සරල ව්‍යායාමයක්ශිෂ්ණය ශක්තිමත් කරගන්නත්, ප්‍රමාණයෙන් විශාල කරගන්නත් තමයි තරුණ කොල්ලෝ හුඟක් උත්සහ කරන්නේ. ඉතින් මේ සටහනෙන් කියන්නේ පුරුෂ ලිංගය ශක්තිමත් කරගන්න සරල ව්‍යායාමයක් ගැන.

ශිෂ්ණය වඩා ශක්තිමත් කරගන්නත්, කාර්යක්ෂම කරගන්නත් ඒ සඳහාම වෙන් වුනු විශේෂ ව්‍යායාම තියෙනවා. නමුත් මේවා ප්‍රවේසමෙන් කරන්න ඕන දේවල්. මොකද වැරදි විදියට කලෝතින් ශිශ්නයට හානි වෙන්න වුනත් පුළුවන්. අපි සරලම තැනින් පටන් ගමු.

සියලුම ඇඳුම් ගලවා පුටුවක කෙරවල ඉඳගන්න. වෘෂණ කෝෂ පහලට එල්ලෙන ලෙස.

ලිංගික උත්තේජනයක් ලබා ගන්න. (ශිෂ්ණය ප්‍රාණවත් කරගන්න)

ෆේස් ටවල් එකක් ගෙන ශිෂ්ණයේ එල්ලා ගන්න.

පසුව වෙනත් සහයකින් තොරව ශිෂ්ණය මගින්ම ෆේස් ටවල් එක එසවීමට උත්සහ කරන්න.

වෙහෙසකින් තොරව එය එසවිය හැකිනම්, දෙවෙනි අදියර ලෙස තුවාය මදක් තෙත් කර යලිත් පෙර පරිදි එසවීමට උත්සහ කරන්න.

ක්‍රමක්‍රමයෙන් තුවායේ බර වැඩි කරන්න (විශාල තුවායක් භාවිතා කිරීමෙන්) මෙය දිනපතා, දිනකට පැයක්, මාසයක් පමණ සිදු කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. හොඳ ප්‍රතිඵල ලැබුනම මේක නවත්තන්න එපා. ටික කාලයක් කරන්න. එතකොට හොඳ ශක්තිමත් ප්‍රාණවත් ශිෂ්නයක් බවට ඔබගේ ශිෂ්ණය පත්කරගන්න හැකියාවක් තියෙනවා.

ඒ අතර බිත්තර, පීකුදු, කිරි, තක්කාලි, කැරට්, බතල වැනි දේවල් ආහාරයට ගන්න. එම ආහාර වලින් ශිෂ්ණයට ශක්තිය ලබාගන්නත් පුළුවන් වෙනවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + four =

සබැඳි ලිපි

Back to top button