විචිත්‍ර

කාන්තා සරීරයක් දැක්කම ‘එදා සහ අද’

උදේ හවස බුකියට අපි පැමිණෙනවා…..
නටා ගයන අඟනුන් දැක ඇවිලෙනවා….
ගසා අත පුරා නෙක දෑ පිට වෙනවා….
හිතේ දුකට එතකොට කවි ලියවෙනවා….

උදේ බස් රියේ තෙරපීලයි යන්නේ….
බොසා පැය ගනන් බැන බැන වැඩ ගන්නේ….
එහෙව් දුක් දරද්දී මුන් දැක ගන්නේ….
මුන් ගන්නා ආතල් නෑ දිරවන්නේ…..

රුව ගුණ මිළ මුදල් වැඩිපුර නොවූ මට….
නැතේ කුළඟනක් රතියේ යෙදෙන්නට….
ඇගේ කුස හොවා දරුවන් හදන්නට….
තිබූ දේ නොවෙද යැව්වේ මොවුන් දැක?

එසේ හිතන කල දුක් ගිනි ඇවිලෙන්නේ….
දෑස පළාගෙන කඳුළැලි පැමිණෙන්නේ….
“2500 ඇයි බොල වේසියෙ කන්නේ”
කියලා ලියාලයි ඇරියස් මැඩලන්නේ….

මෙහෙව් කවක් ලිව් හින්දා බැන වැදිලා….
දායක ඇත්තො දැන් එයි “වේසියෙ” කියලා….
ඒත් උන්ගේ දුක් ගිනි දන්නා හන්දා….
අනුකම්පා කරමි තව නොම කර නින්දා….

????


Papadamn Facebook පිටුවෙන්

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − eleven =

සබැඳි ලිපි

Back to top button
Close