විචිත්‍ර

කෙල්ලෝ ටොයිලට් ගිහින් කරන දේවල්

සාමාන්‍යයෙන් පිරිමි ටොයිලට් එකට යන්නේ බොහෝවිට එක කාරණයකට විතරයි. හැබැයි ගැහැණු එහෙම නෙමෙයි. එයාලා ටොයිලට් එකට යන්නේ ශරීර කෘත්‍ය කරගන්න වගේම, තමන්ගේ හදිසි රූපලාවන්‍ය කටයුතු කරගන්න, ඒ කිව්වේ කොන්ඩේ හදාගන්න, ක්ෂණික මේකප් එකක් දාගන්න, පිරිසිඳු වෙන්න, තමන්ගේ ඇඳුම හදාගන්න සහ තමන්ගේ දුක තුනී කරගන්න වගේ දේවල් වලටත් ටොයිලට් එක පාවිච්චි කරනවා.

ඒ වගේම විවේකාගාර වලට අමුත්තන් විදියට ඇතුළු වෙන නන්නාඳුනන කාන්තාවෝ විවෙකාගාරයෙන් පිටවෙනකොට ජීවිත කාලයම ඇසුරු කරපු හොඳ මිතුරියන් වගේ තමයි එතැනින් පිටවෙන්නේ. හැබැයි පිරිමි එහෙම නැහැ. පිරිමි විවේකාගාරයට ගිහින් කරන්නේ බොහෝ විට ඉඳගෙනම පොඩි ඇලට් එකක් දාන එක හැබැයි ගැහැණු අමුත්තන් හමුවන තැනක්, තමන්ගේ සෞඛ්‍යාරක්ෂිත දේවල් කරන තැනක්, විනෝද වන තැනක්, ඕපාදූප කියවන තැනක් විදියටත් යොදා ගන්නවා.

කාන්තාවෝ රංචු ගැහිලා විවේකාගාරවල උන්නත් පිරිමි එහෙම නැහැ.

බොහෝවිට ගැහැණු ළමයින් ඉන්න ඉස්කෝල වල, විශ්ව විද්‍යාලවල එහෙමත් නැත්නම් ගැහැණු වැඩිපුර ඉන්න තැන් වල බොහෝ විට ගැහැණු ටොයිලට් යන්නෙත් තව ගැහැණු කෙනෙක් හෝ කිහිප දෙනෙක් එක්ක. ඒ කියන්නේ එක ටොයිලට් එකක් ඇතුලට ඔක්කොම එකපාර යනවා කියන එක නෙමෙයි.

ඔන්න ඔය විදියටයි ගැහැණු හැදිලා තියෙන්නේ. ගැහැණු කියන්නේ බොහෝ විට තනියම ඉන්න කැමති පිරිසක් නෙමෙයි….

Tags

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 7 =

සබැඳි ලිපි

Back to top button
Close