දැනුම

ලෙස්බියන් කෙල්ලෝ sex කරන්නේ කොහොමද?

අපේ ලංකාවේ හුඟක් කොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් මේක. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි දැනගත්තේ අපිට “ඔබගේ පිටුව” හරහා ආපු ගැටළු කිහිපයකින්.

පිරිමි සහ ගැහැණු වෙනස්. ඒත් ගැහැණු සහ ගැහැණු වෙනස් නැහැනේ….?

ගැහැණු ශරීරය අවයව වලින් බාහිර පෙනුමෙන් සමාන වුනත්, එක එක ගැහැනියගේ හැඟීම්, දැනීම්, ආසාවල් වෙනස්. ටිකක් නෙමෙයි එකිනෙකාගෙන් එකිනෙකාට හොඳටම වෙනස්. මේක ගැහැනුන්ට විතරක් නෙමෙයි පිරිමින්ටත් පොදු කාරනාවක්. එතකොට කවදාවත් කිසිම කෙනෙක් තවත් කෙනෙකුට සමාන වෙන්නේ නැහැ.

සාමාන්‍යයෙන් ගැහැනියක් පුරුෂයෙකුව තේරුම් ගන්නවා වගේම, කාන්තා සමලිංගික හෝ පිරිමි සමලිංගික පුද්ගලයින් ඔවුන්ට ඔවුන් බොහෝවිට තේරුම් ගන්නවා. සාමාන්‍ය ගැහැණු පිරිමි සම්බන්ධයක් වගේම ඔවුන් අතරත් ප්‍රශ්න, ගැටළු සහ සතුට, සිනහව තියෙනවා.

ඉතින් ඒ හැම දෙයක්ම තියෙනවා නම් කාන්තාවන් දෙදෙනෙකුට ලිංගිකව එකතුවෙන්න බැරිද?

පුළුවන්…. කවුද බෑ කියන්නේ….

ලිංගිකව එකතු වෙනවා හෝ සතුටු වෙනවා කියන්නේ ස්ත්‍රී ලිංගයට පුරුෂ ලිංගය ඇතුල් කරන එක විතරක් නෙමෙයි. ලිංගික හැඟීමකින් සිපගැනීමේ ඉඳන් සංසර්ගයක් දක්වාම හුඟක් ලිංගික කටයුතු තියෙනවා. ඒවා මේ විදියට ලියනවට වඩා බොහොම ප්‍රායෝගික දේවල්.

තොල් සිප ගැනීම, පියයුරු සුරතල් කිරීම, ඇඟිල්ලෙන් හෝ කෘතීම ලිඟුවකින් යෝනිය උත්තේජනය කිරීම, දිවෙන් යෝනි මාර්ගය උත්තේජනය කිරීම, කෘතීම ලිඟු හෝ ඇඟිලි වලින් ගුද මාර්ග සංසර්ගය කිරීම වගේ හුඟක් දේවල් කාන්තා සමලිංගික උදවියට කරන්න පුළුවන්.

කාන්තා සමලිංගික කියන දේ අස්වාභාවිකද?

කාන්තා සමලිංගික විතරක් නෙමෙයි, පිරිමින්ගේ සමලිංගික සම්බන්ධතාත් අසාමාන්‍ය නැහැ. හැබැයි අපේ වගේ රටවල් වල සමලිංගිකත්වය සමාජය විසින් පිළිගන්න සූදානම් නැහැ. ගැහැණුයි පිරිමියි විතරක් හිටියම ඇති කියලයි හිතන්නේ.

කාන්තා සමලිංගික නිල් චිත්‍රපට වැඩිපුරම බලන්නේ කවුද?

අපේ රටේ පිරිමි වැඩිපුරම බලන්නේ කාන්තා සමලිංගික නිල් චිත්‍රපටි. අන්න එහෙමයි එළිපිට බැනලා හැංගිලා බැනපු එකම හොයලා බලලා සතුටු වෙන්නේ.

සාමාන්‍යයෙන් සමලිංගික කාන්තාවන්, කාන්තා සමලිංගික වීඩියෝ බලනවට වඩා පිරිමි ඒ නිල් චිත්‍රපට බලනවා කියලා අන්තර්ජාලයේ වාර්තා වලින් සොයාගන්න පුළුවන්කම තියෙනවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × four =

සබැඳි ලිපි

Back to top button
Close