සමාජ

තමන් විසින්ම තනියම ගබ්සා කරගන්න හැටි සෙවීම දෙගුණයක් වෙලා

පහුගිය වසර දහය තුල ලෝකය පුරාම google search engine එක හරහා තමන් විසින්ම ගබ්සා කරගැනීම ගැන තොරතුරු හොයන එක පහුගිය අවුරුදු 10 ට කලින් තිබුනට වඩා දෙගුණයක් කියලා BBC සේවය කරපු විශ්ලේෂණයකදී හොයාගෙන තියෙනවා.

විශේෂයෙන්ම ගබ්සා කිරීම පිලිබඳ දැඩි නීති තියෙන රටවල, ගබ්සා ඖෂධ සම්බන්ධව කරන සෙවීම් ඉතාම ඉහලයි කියලා තමයි ඒ විශ්ලේෂණයේ දක්ත වලින් පෙන්වන්නේ.

නීතියේ බැරියර්ස් වලින් පැනගන්න තාක්ෂනය භාවිතා කිරීමට පෙළඹෙන කාන්තාවන්, ගබ්සා පෙති අන්තර්ජාලය හරහා මිලදීගෙන අදාළ වෛද්‍ය උපදෙස් whatsapp මාධ්‍ය හරහා හුවමාරු කරගන්නත් යොමු වෙලා තියෙනවලු.

ගබ්සාවේ මේ නූතන ස්වරූපය ‘ගබ්සාව ඔබම කරගන්න’ එහෙමත් නැත්නම් “DIV abortion” කියලා හඳුන්වනවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − eleven =

සබැඳි ලිපි

Back to top button
Close