දැනුම

බිරිඳ අන්සතු කොට සැමියා සතුටු වීම

අපගේ හිතවත් විශ්ව විද්‍යාල සිසුවෙක් කලකට ඉහතදී අප සමග කීවේ අමුතු කතාවකි. ඔහුගේ ඥාති සහෝදරයෙකු විවාහපත්ව සිය බිරිඳ සමග අගනුවර අආසන්නයේ පදිංචිව සිටියේය. ඉඳහිට දිනෙක දිනෙක විශ්ව විද්‍යාල ශිෂ්‍යයා එහි ගොඩ වැදීමට අමතක නොකළේ තම ඥාතීත්වය සලකමිනි. මේ සඳහා බොහෝ විට ඔහුට යොදා ගන්නට සිදුවූයේ සැන්දෑ කාලයයි.

මෙසේ එහි යන ඔහුව බිරිඳත් සමඟ තනිකර දමා ඥාතියා මෝටර් සයිකලයෙන් පිටව යන්නේ හදිසියක් ඇති බව හඟවමිනි. දින කිහිපයක් මෙසේ සිදුවන විට අප හිතවත් විශ්ව විද්‍යාල ශිෂ්‍යාට මෙය මහත් ප්‍රෙහේලිකාවක් විය. පසුව හෙළිදරව් වූ පරිදි ඒ තැනැත්තා, ඔහුගේ බිරිඳත් සමඟ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා තනිකර ගොස් මෝටර් සයිකලය කොතැනක හෝ සඟවා රහසේම ආපසු නිවසට පැමිණෙන බවයි. එසේ පැමිණ සැඟව බලාසිටින්නේ සිය බිරිඳත් විශ්ව විද්‍යාල තරුණයාත් අතර ලිංගික ක්‍රියාකාරකමක් සිදුවනු දැක බලා ගන්නටය. එසේ සිදුවනු බලා සතුටක් අත් විඳින්නටය.

මෙවැනි පිරිමින් අප සමාජයේ දුර්ලභ නැත. නමුත් සැලකිය යුතු දේ නම් මෙවන්නවුන් පිළිබඳව බාහිරට අනාවරණය නොවීමය. නොජෝ දෙනෙකු නොදැන සිටියත් මෙය මානසික ආබාධයකි. හඳුන්වන්නේ (Troilism)


වෛද්‍ය කපිල රණසිංහ

Tags

One Comment

  1. ඔය තත්වය විශේෂ මානසික අක්‍රමිකතාවයක්. සාමාන්‍ය විදියට මේ වගේ ලක්ෂණ දක්වන්නේ දුර්වල පෞර්ෂය සහිත පුද්ගලයන්. ඒ අයගෙ සමාජශීලිභාවය අඩුයි. විවෘතව කතා නොකරන ගංජා වැනි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් මීට පෙළඹෙන්නට වැඩි ඉඩක් තියෙනව වගේම මේ තත්වය තුල සමාජ රෝග ඇතිවිමටත් යම් ඉඩක් තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + twelve =

සබැඳි ලිපි

Back to top button