සබඳතා

විවාහ දිවියේ වින්දනය හරියට ම ලබා ගමු ද?

ලිංගික ජීවිතය ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම තවමත් අපට ආගන්තුක දෙයක්. ඒ නිසා ම බොහෝ දෙනෙක් නිසි දැනුමක් නොමැතිකමින් අසහනයට මෙන්ම අපහසුතාවයට පත් වෙනවා. ඉතින් අන්තර්ජාලයෙන් අපට හමු වූ මේ ලිපිය ඔබට අලුත් අත්දැකීමක් එකතු කරන්නට සමත් වේවි කියලා අප සිතනවා. තරමක් ඔබට නුහුරු උනත් මේක වැදගත් වෙයි.

ඔබට වඩා හොඳ ලිංගික ජීවිතයක්

ඔබ එකිනෙකාට විවෘතව කටයුතු කරන යුවලක් උනොත් ඔබගේ ලිංගිකත්වයට වඩාත් සැප පහසු වෙනවා. ඒ වගේම ඔබගේ සහකරුවා හෝ සහකාරිය කෙරෙහි අැති අාදරය වැඩි වනු අැත.

ඒක හොඳ ලිංගික සංවාදයේ ආරම්භයක්

ඔබට තියෙන්නේ පුළුවන් තරමක් අසාමාන්‍ය සෙක්ස් ෆැන්ටසි (slightly kinky fantasy). සමහර වෙලාවට ඔයා කාන්තාවක් නම් ඔබේ හිමිකාරයා සමග මේ දේවල් අත්හදා බැලීමට ප්‍රයත්න දරනවා වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස බාත් ටබ් එකේ දෙදෙනා සමග එකතු වීමට ඔබගේ අැති කැමැත්ත. මෙම මනඃකල්පිත අදහසට ඔහු හෝ අැය ප්‍රතික්‍රියා කරන ආකාරය සහ ඔහු හෝ අැය එම අදහසට කැමති බව පෙනේ නම්. එය උත්සාහ කිරීම පිළිබඳ සංවාදය ආරම්භ කරන්න.

නව ඉරියව් අත්හදා බැලීම විශිෂ්ට ක්‍රමයක්

එක එක ඉරියව්වට ඔබ ගැහැණියෙක් හෝ පිරිමියෙක් විදිහට ගොඩක් කැමති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට එ්ක උත්සාහ කරන්න පුළුවන්. සාර්ථක හෝ අසාර්ථක වේවා, එය ඔබ දෙපළ තවත් සමීප කරනු අැත.

පහසුම පෙරදැක්ම සඳහා

අපි ස්වභාවිකව දෘශ්‍යමාන දේවල් වලට කැමති පුද්ගලයන්. යම්කිසි චිත්‍ර පටයක වඩාත්ම මූලික ලිංගික දර්ශන කිහිපයක් කිසිම ලිංගික හැඟීමක් නැතුව කවුරැ හරි නරඹනවා නම් ඔහු හෝ ඇය ශක්තිමත් පුද්ගලයෙක්. එසේම යමකු කාමුක දර්ශන තියන කිලිප් එකක් නරඹා කිසිවක් දැනෙන්නේ නැතැයි කිම ආශ්චර්යයකි. එය ඔබගේ වාසියට සහ ඔහුගේ සතුට සඳහා භාවිතා කරන්න.

ලිංගික සත්‍ය ඔහු සමග අවබෝධ කර ගැනීමට

අවංකව කියනවා නම්, පොඩි කාලේ ඉඳල පෝන් වීඩියෝ බලන සමහර පිරිමින්ට තේරෙන්නේ නැහැ ගැහැණු අයට තත්පර 3.5 orgasm වෙන්නේ නෑ කියල… හැබැයි ඔබ ඔබේ සහකාරිය හෝ සහකාරිය සමග මේ දේවල් බැලුවොත් ඔබට අවබෝධ වෙයි සමහර මේවයේ තියන සමහර දේවල් පට්ටපල් බොරු කියල.


සිංහල Health ඇසුරින්

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + 10 =

Back to top button
Close