විචිත්‍ර

ලොව පළමු රොබෝ ලිංගික සහකරු ‘හෙන්රි’

කැලිෆෝනියාවේ ලිංගික තාක්ෂණ ආයතනයක් වන Realbotix ආයතනය විසින් ලොව පළමු වරට රොබෝ ලිංගික සහකරුවෙකු නිපදවා තිබෙනවා.
පසුගිය දිනක එළි දැක්වුනු මෙම රොබෝ පවුම් 8000 සිට 12000 දක්වා අතර මුදලකට මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා.

සික්ස් පැක් ශරීරයක් සහිත අඩි 06 ක උසකින් යුතු මෙම රෝබෝට හෙන්රි යනුවෙන් නම් ලබා දී ඇති අතර බොහෝ දෙනා මෙයට “සෙක්ස් ඩෝල්” යන නමද භාවිතා කරන බව සඳහන්.

කිලෝ 38 ක බරකින් යුුතු හෙන්රි ශරීරයේ හැඩය ඇතුළු ඕනෑම කොටසක්, අවශ්‍ය කරන අයගේ කැමැත්ත පරිදි වෙනස් කර ඇනවුම් කිරීමටද Realbotix ආයතනය අවස්ථාව උදාකර දී තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් Realbotix සමාගමේ ප්‍රධාන නිළධාරීවරයා පවසන්නේ හෙන්රි රෝබෝවෙකු නොව යහළුවෙකු බවයි.

එහි ඡායාරූප කිහිපයක් සහ වීඩියෝවක් පහතින්….

ලිංගික සහකරු - හෙන්රි

ලිංගික සහකරු - හෙන්රි

ලිංගික සහකරු - හෙන්රි

ලිංගික සහකරු - හෙන්රි

ලිංගික සහකරු - හෙන්රි

 

ඔහු පිලිබඳ වීඩියෝව

 

 

Tags

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − four =

සබැඳි ලිපි

Back to top button
Close