දැනුම

ගුද සංසර්ගය පහසු කරන ඉරියව් 10ක්

මීට කලින් අපි ගුද සංසර්ගය ගැන සම්පුර්ණ පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කළා. අපි පොරොන්දු වුනා එම ලිපියේම තවත් කොටසක් විදියට ගුද සංසර්ගය කරන ඉරියව් ගැනත් සටහනක් ඔබට ගෙන එන බවට. මේ තියෙන්නේ ඒ සටහන.

ගුද සංසර්ගය ගැන කලින් පලවූ ‘දැනගෙන කලොත් රස ගඟුලකි ගුද සංසර්ගය‘ සටහන මෙතැන click කිරීමෙන් ඔබට කියවන්නට පුළුවන්.

 

1. Side Spoon ඉරියව්ව

Side Spoon ඉරියව්ව
හැන්දක් මත හැන්දක් තබන ආකාරයේ ඉරියව්වෙන් ගුද සංසර්ගය කිරීමේදී දෙදෙනාටම චලනය වීමට ඉඩ සලස්වයි. මෙම ඉරියව්ව clitoral උත්තේජනයක් සඳහා ඉතාම හොඳ ඉරියව්වක්.


 

2. Cowgirl ඉරියව්ව


සහකරුගේ ශිෂ්ණය මත හිඳගෙන ගුද සංසර්ගය කිරීමත් ගුද සංසර්ගය සඳහා ඉතාම සුදුසු ඉරියව්වක්. එවිට ගුදය හොඳින් විවර වී සංසර්ගය පහසු කරනවා.


 

3. Missionary ඉරියව්ව

Missionary ඉරියව්ව
සහකරු උඩු අතට තබාගෙන ඔහුගේ හෝ ඇයගේ සිරුර මත දිගාවී කරන සංසර්ගයයි. මෙම ඉරියව්වේදීත් හොඳින් ගුදය විවෘත වන අතර එකතු වීම දෙදෙනාටම පහසු කරනවා. ගුද සංසර්ගය තරමක් වේදනාකාරී නිසා සහකරුට යම් පහසුවක් මෙම ඉරියව්වෙන් ලැබෙනවා.


 

4. Backdoor Planking ඉරියව්ව

Backdoor Planking ඉරියව්ව
වඩාත්ම ප්‍රසිද්ධ ගුද සංසර්ග ඉරියව්ව මෙයයි. සමීක්ෂණයකින් සොයාගන්නා ලද දක්ත අනුව ලොව බොහෝ දෙනෙක් ගුද සංසර්ගය සහ යෝනි සංසර්ගයේ යෙදෙන ඉරියව්ව මෙය බව පැවසෙනවා.


 

5. Curled Spoon ඉරියව්ව

Curled Spoon ඉරියව්ව
හැන්දක් මත හැන්දක් තබන ඉරියව්වට වඩා මදක් වෙනස් ඉරියව්වක්. එකිනෙකාට සමීපව, තුරුල් වී, උණුසුම්ව ගුද සංසර්ගයේ යෙදීමට හැකි ඉරියව්වක්. මෙම ඉරියව්වේදී ගුදය විවර වීම අඩු නිසා සංසර්ගයට යම් අපහසුවක් ඇති වූවත්, බොහොම ආදරණීය නිදහස් එක්වීමකට මෙම ඉරියව්ව ගැලපෙනවා.


 

6. Joyful Cowgirl ඉරියව්ව


සහකරුගේ ලිංගය මත හිඳගෙන පිටුපසට බර වී සිටීමෙන් ශිෂ්ණය තට්ටම් වලට හිර වෙනවා. ශිෂ්ණයට හොඳින් දැනෙන්නට, උණුසුම්ව ගුද සංසර්ගය කරන්නට කැමති අයට මෙම ඉරියව්ව වඩාත් ගැලපෙනවා.


 

7. Tantric Yab Yum ඉරියව්ව

Tantric Yab Yum ඉරියව්ව
ඉතා සෙමින් ආදරණීය ලෙස ගුද සංසර්ගය කිරීමට කැමති අයට මෙම ඉරියව්ව වඩාත් ගැලපෙනවා.


 

8. Up From Above ඉරියව්ව

Up From Above ඉරියව්ව
ගුද සංසර්ගය කර ගැනීමට වඩාත් කැමති අයගේ ජනප්‍රියම ඉරියව්ව තමයි මේ. බොහෝ පිරිමි සමලිංගිකයන් මෙම ඉරියව්වේ යෙදෙන බව සමීක්ෂණ මතයයි. මෙම ඉරියව්වෙන් ගුද මාර්ගය හොඳින් විවර වන අතර, ගුද මාර්ගය දිවෙන් උත්තේජනය කරන්නන්ටත් පහසු ඉරියව්වක්.


 

9. Lap Dance ඉරියව්ව

Up From Above ඉරියව්ව
පුටුවක් හෝ ඇඳක් වැනි තැනක හිඳගෙන ගුද සංසර්ගය කිරීමේ ඉරියව්ව මෙයයි. මෙමගින් සංසර්ගය කරන්නාට පහසුවක් දැනේ. සහකරු හෝ සහකාරිය ලිංගය මත නැටුමක් ආකාරයෙන් චලනය වෙයි.


 

10. Standing Sex ඉරියව්ව


මෙම ඉරියව්වෙන් බොහෝවිට ලිංගිකව එකතුවන්නේ අහඹු ලෙසයි. මෙම ඉරියව්වට කැමති අයට නිශ්චිත ස්ථානයක් හෝ නිදහස් පරිසරයක් අවශ්‍ය නොවේ. උදාහරණ ලෙස නිවසේ වැඩ කරමින් සිටින අවස්තාවලදී සැනෙකින් සහකරු සමඟ සිටින ස්ථානයේම ලිංගික එක්වීමේ අවස්ථා වලදී මෙම ඉරියව් දැකිය හැකිය.

 

නමුත් ශ්‍රී ලංකාවේනම් බොහෝ විට කලබල කාරී ලිංගික අවශ්‍යතා සපුරා ගන්නා අවස්ථාවලදී මෙම ඉරියව්ව දැකිය හැකිය.
උදාහරණ ලෙස : පොදු වැසිකිලි තුල සමලිංගික හැසිරීම් වැනි අවස්ථාවල.

 


All illustrations by Carlee Ranger.

Tags

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × three =

සබැඳි ලිපි

Back to top button
Close